Nations My Bike Leasing - සිංහල
අපි ඔබගේ මෝටර් සයිකල් සිහිනය සැබෑ කරගැනීමට සහය වන්නෙමු

ඔබගේ සිහින මෝටර් සයිකලය හිමි කර ගැනීමට ආකර්ෂණීය පොලී අනුපාතයක්, අවම ලියකියවිලි සහිතව පහසුකම අනුමත කිරීමේ පහසු හා කඩිනම් සේවාවක් සපයන හොඳම විසඳුම දැන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවෙන්.

 

ප්‍රතිලාභ
  • ආකර්ෂණීය පොලී අනුපාතය
  • ඇපකරුවන් අවශ්‍ය නැත
  • අවම ලියකියවිලි
  • ලිපිලේඛන ගාස්තු වෙනුවෙන් 50%ක වට්ටමක්
  • විශේෂ රක්ෂණ ප‍්‍රතිලාභ
සුදුසුකම්
  • අවුරුදු 18ත් 55ත් අතර විය යුතුය
  • දළ මාසික ආදායම රු. 25,000ක් හෝ ඉහළ වීම

Nations Trust Bank Motorbike Leasing Key Fact Document

Lease Calculator
Simply select lease type, vehicle type and enter the lease amount, down payment, term and interest rate in the fields below and click calculate
Reset
Calculate