ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්

ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්
ඔබගේ නේෂන්ස් ට්‍රස්ට් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සිදු කළ හැක්කේ කෙසේද?

 

 

ඩිජිටල් මාධ්‍යයෙන් අප සමග සම්බන්ධ වන්න. එය වඩාත් කඩිනම්, පහසුයි සහ ආරක්‍ෂිතයි. ඒ හරහා ඔබට නිවසේ සිටම නේෂන්ස් ට්‍රස්ට් ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදු කළ හැකියි.

නේෂන්ස් අන්තර්ජාල බැංකුකරණ සහ Nations Mobile App හරහා අප ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබේ ගිණුමට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දී ඇත.

ඔබට අපගේ ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ජංගම ගිණුමක් ඇත්නම්, ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ආරක්ෂිතව ඔබේ ගෙවීම් සිදු කළ හැකිය.

මෙම පහසුකම ලබාගෙන නොමැති ඔබට එය ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය.

PLAY
apple

 

ඔබට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගිණුමක් නොමැති නම්, පහත ක්‍රම ඔස්සේ ඔබට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති මුදල් පියවිය හැකිය.

  • FriMi App - ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා www.frimi.lk වෙත පිවිසෙන්න.
  • අන්තර්ජාල බැංකුකරණ හෝ ජංගම බැංකුකරණ පහසුකම් හරහා ඔබගේ බැංකු ගිණුමින් ගෙවීම් සිදු කරන්න. 

 

  • ඔබ පහත දැක්වෙන ඕනෑම මුල්‍ය ආයතනයක අන්තර්ජාල හෝ Mobile Banking පහසුකම් භාවිතා කරන්නේ නම්, CEFT පහසුකම හරහා ඔබට ඔබගේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සිදු කළ හැකිය.
  • Beneficiary account සඳහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ සම්පූර්ණ අංකය යොදන්න. Beneficiary name සඳහා ඔබගේ කාඩ්පතේ සඳහන් නම යොදන්න.
  • Beneficiary bank සඳහා Nations Trust Bank Head Office/General යන විකල්පය තෝරන්න.
  • ගෙවීමට තීරණය කර ඇති මුදල ඇතුළත් කර 'Proceed' කරන්න.

වැඩිදුර විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.

  • ඕනෑම නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාවක් හෝ ATM යන්ත්‍රයක් හරහා